News Line| Off Air
Generic placeholder image

Latest Posts
Sep
28

තොටලඟ ගින්නෙන් පීඩාවට පත්වූවන්ට වහාම සහන සළසන්න – ජනපති

630 Views


තොටලඟ ගින්නෙන් පීඩාවට පත්වූවන්ට වහාම සහන සළසන්න – ජනපති

කොළඹ, තොටළඟ කජීමාවත්ත මහල් නිවාස සංකීරණයක ඊයේ පස්වරුවේ ඇතිවූ ගින්න හේතුවෙන් පීඩාවට පත්ව සිටින සියලූම නේවාසිකයින්ට වහාම අවශ්‍ය සහන සැපයීමට පියවර ගන්නා ලෙස ජපානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායකට උපදෙස් ලබා දී ඇත.

විශේෂයෙන් මේ තත්ත්වය මත දැඩි අපහසුතාවට පත්වන මව්වරුන්ට, කාන්තාවන්ට සහ දරුවන්ට අවශ්‍ය පහසුකම් පිළිබඳවත් සොයා බලන ලෙස ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.


News Articles
Latest Videos
Most Popular Post