News Line| Off Air
Generic placeholder image

Latest Posts
Sep
30

විශේෂ සංචාරක දුම්රියක් ධාවනයට

561 Views


විශේෂ සංචාරක දුම්රියක් ධාවනයට

කොළඹ කොටුව සිට මහනුවර දක්වා විශේෂ සුඛෝපභෝගී සංචාරක දුම්රියක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව ඔක්තෝබර් 01 වනදා සිට සෑම සති අන්තයකම එම දුම්රිය ධාවනයවීමට නියමිත බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

නව සංචාරක දුම්රිය පෙ.ව. 6.30ට කොළඹ කොටුවෙන් පිටත්වන අතර පෙරවරු 9.18ට මහනුවරට ළගාවීමට නියමිත අතර නැවතත් පස්වරු 4.50ට මහනුවරින් පිටත් වන දුම්රිය පස්වරු 7.40ට කොළඹ කොටුවට පැමිණීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post