News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
5

කෝපා කමිටුව අද රැස්වෙයි

648 Views


කෝපා කමිටුව අද රැස්වෙයි

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව අද (05) පළමු වරට රැස්වීමට නියමිතව ඇත.

අද පෙරවරු 11.00ට එම රැස්වීම පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එහිදී කෝපා කමිටුවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමට ද නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post