News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
5

ගෑස්වල ගෑස් බහී

475 Views


ගෑස්වල ගෑස් බහී

ගෘහස්ථ ගෑස් මිල ගණන් අද (05) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට ලිට්‍රෝ සමාගම කටයුතු කර ඇත.

කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රු 271කින් පහත දමා ඇති අතර එහි නව මිල රු 4,280ක්

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රු 107කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 1,720 ක්

කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක් රුපියල් 48කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 800ක් වේ.


News Articles
Latest Videos
Most Popular Post