News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
5

දුරකථන සහ අන්තර්ජාල ගාස්තුවල වෙනසක්

627 Views


දුරකථන සහ අන්තර්ජාල ගාස්තුවල වෙනසක්

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි දුරකථන සමාගම් සිය ගාස්තු නැවත වරක් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

මෙම මස සිට 2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අය කිරීම හේතුවෙන් මෙලෙස ගාස්තු සංශෝධනය කරන බවයි එම සමාගම් නිවේදනය කර තිබෙන්නේ.

ඒ අනුව අද (සිට) විදුලි සංදේශ සහ Pay TV සේවා සඳහා අදාළ ගාස්තු සංශෝධනය වනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post