News Line| Off Air
Generic placeholder image

Latest Posts
Oct
5

පරිභෝජනයට නුසුදුසු සහල් පිරිසිදු කොට අලෙවි කරන ස්ථාන 2ක් වටලයි

1024 Views


පරිභෝජනයට නුසුදුසු සහල් පිරිසිදු කොට අලෙවි කරන ස්ථාන 2ක් වටලයි

බේරුවල, අලුත්ගම, දර්ගා නගරයේ පරිභෝජනයට සුදුසු නැති සහල් පිරිසිදු කොට අලෙවි කරන ස්ථාන දෙකක් වටලා මුද්‍රා තැබීමට බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පියවර ගෙන තිබුණා.

වැටලීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් එම ස්ථානයට යන විටත්, එම ස්ථානයේ පුද්ගලයින් සහල් ඇසුරුම් කරමින් සිට ඇති බවයි වාර්තා වුණේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post