News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
6

ආයතන කිහිපයක් මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට

492 Views


ආයතන කිහිපයක් මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට

ආයතන කිහිපයක් මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය මෙලෙස ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් ඇති බවයි සඳහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post