News Line| Off Air
Generic placeholder image

Latest Posts
Oct
6

ඉදිරි මාසවල ඉන්ධන මිල ගණන්වල වෙනසක් ?

498 Views


ඉදිරි මාසවල ඉන්ධන මිල ගණන්වල වෙනසක් ?

ගෝලීය බලපෑම හේතුවෙන් ඉදිරි දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරී මාසවල ඉන්ධන මිල ඉහළ යා හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී සිදුකළ විශේෂ ප්‍රකාශයේ දී මේ බව සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post