News Line| Off Air
Generic placeholder image

Latest Posts
Oct
7

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැසේ

536 Views


සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැසේ

සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව අද (07) සිට වසා දැමීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

විදේශ විනිමය හිඟය හේතුවෙන් මෙරටට ගෙන්වා ඇති තුන්වන බොරතෙල් නෞකාවේ ඇති තොගය ගොඩබෑමට නොහැකි වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post