News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
10

Aeroflot ගුවන් යානයක් දිවයිනට

438 Views


Aeroflot ගුවන් යානයක් දිවයිනට

රුසියානු ගුවන් සේවයට අයත් Aeroflot ගුවන් යානයක් අද (10) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ට පැමිණ ඇත.

ඒ අනුව මාස 4කට පසුව මෙලෙස මොස්කව් සහ කොළඹ අතර ගුවන් ගමන් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post