News Line| Off Air
Generic placeholder image

Latest Posts
Oct
13

ශ්‍රී ලංකා අයර්ලන්ත පුහුණු තරඟයට අයහපත් කාලගුණයෙන් බාධා

601 Views


ශ්‍රී ලංකා අයර්ලන්ත පුහුණු තරඟයට අයහපත් කාලගුණයෙන් බාධා

ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට පෙර අද (13) පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පුහුණු තරගය අයහපත් කාලගුණය හේතුවෙන් අත්හැර දමා ඇත.


News Articles
Latest Videos
Most Popular Post