අද (14) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි. සවස් කාලයේ පැය 1 ක් සහ රාත්රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි.