News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
14

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

657 Views


කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (15) ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

හෙට (15) රාත්‍රී 10 සිට ඉරිදා (16) පෙරවරු 10 දක්වා පැය 12ක කාලයක් කොළඹ 02, 03, 04, 05, 07, 08, 09 සහ 10 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post