News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
17

පවුලේ අයත් එක්ක උපන් දිනය සැමරූ නලීන්

325 Views


පවුලේ අයත් එක්ක උපන් දිනය සැමරූ  නලීන්

මේරියන්ස් කන්ඩායමේ නායක නලීන් පෙරේරාගේ උපන් දිනය පෙරේදාට යෙදී තිබුණා ඒ වෙනුවෙන් ඔහුට සුබ පැතීම් රාශියක් ලැබුණු අතර ඔහුගේ පවුලේ අය ඔහු වෙනුවෙන් සාදයක් සංවිධානය කර තිබුණා

ඊට ස්තුතිවන්ත වෙමින් ඡායාරූප කිහිපයක් ඔහු මුහුණු පොතට එක්කර තිබුණා


News Articles
Latest Videos
Most Popular Post