News Line| Off Air
Generic placeholder image

Latest Posts
Oct
18

කාසියේ වාසිය UAE කණ්ඩායමට

596 Views


කාසියේ වාසිය UAE කණ්ඩායමට

2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරඟය අද පැවැත්වෙනවා.

තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.


News Articles
Latest Videos
Most Popular Post