News Line| Off Air
Generic placeholder image

Latest Posts
Oct
18

නෙළුම් කුළුණ විවෘතව තබන වේලාවන් සංශෝධනය වෙයි

1106 Views


නෙළුම් කුළුණ විවෘතව තබන වේලාවන් සංශෝධනය වෙයි

නෙළුම් කුළුණ පරිශ්‍රය විවෘත කර තැබෙන වේලාවන් යළිත් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 09.00 සිට රාත්‍රී 09.00 දක්වා ටිකට් පත් නිකුත් කරන අතර එම දිනවල උදෑසන 09.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළදී එම පරිශ්‍රය නැරඹීමේ හැකියාව පවතින බවයි කොළඹ නෙළුම් කුළුණ කළමණාකරන සමාගම සඳහන් කළේ.

එසේම සෙනසුරාදා සහ ඉරිදා දිනවල පෙරවරු 09.00 සිට රාත්‍රී 10.00 දක්වා ටිකට්පත් නිකුත් කරනු ලබන අතර රාත්‍රී 11.00 දක්වා නැරඹීමේ අවස්ථාව හිමි වේ.

nelu7


News Articles
Latest Videos
Most Popular Post