News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
19

අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වෙයි

684 Views


අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වෙයි

අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වී තිබෙනවා.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඊයේ රාත්‍රී අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වූ බවයි සඳහන් වන්නේ.

අපවත් වන විට උන්වහන්සේ 69 වන වියේ පසු වුණා.


News Articles
Latest Videos
Most Popular Post