News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
20

නෙදර්ලන්තයට ලකුණු 163ක ඉලක්කයක්

968 Views


නෙදර්ලන්තයට ලකුණු 163ක ඉලක්කයක්

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරඟය මේ වන විට පැවැත්වෙන අතර තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 162 ක් ලබා ගැනීමට සමත් වුණා.

ඒ අනුව නෙදර්ලන්ත කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 163 කි.


News Articles
Latest Videos
Most Popular Post