News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
20

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 16ක ජයක්

583 Views


ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 16ක ජයක්

නෙදර්ලන්තය පරදවා ලකුණු 16ක ජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම 20/20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනා අතරට එක්වීමට සමත්විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 162ක් රැස්කළ අතර පිළිතුර ලෙස නෙදර්ලන්ත කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 146 පමණි.


News Articles
Latest Videos
Most Popular Post