News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
21

කුකුළු මස් මිල පහළට

482 Views


කුකුළු මස් මිල පහළට

කුකුළු මස් මිල අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ කැඳවුම්කරු සුජීව ධම්මික සඳහන් කළේ කුකුළු මස් කිළෝග්‍රෑමයක මිල රුපියල් 1080ක් දක්වා අඩු කිරිමට පියවර ගන්නා බවයි.

එළඹෙන උත්සවය සමයේ කුකුළු මස් ඉල්ලුම ඉහළ යාම පිළිබඳ අවධානය යොමු කරමින් මෙම පියවර ගත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post