News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
21

දීපවාලි සැමරීම සඳහා දමිළ පාසල්වලට නිවාඩු

665 Views


දීපවාලි සැමරීම සඳහා දමිළ පාසල්වලට නිවාඩු

2022 ඔක්තෝබර් මස 24 සඳුදා දිනට යෙදී ඇති දීපවාලි දින උත්සවය වෙනුවෙන්, දමිළ පාසල්වලට 2022 ඔක්තෝබර් මස 25 වන අඟහරුවාදා නිවාඩු ලබාදිය හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි.

ඒ වෙනුවට 2022 ඔක්තෝබර් මස 29 වන සෙනසුරාදා පාසල් පැවැත්විය යුතු බවත්, මෙසේ නිවාඩු ලබා දෙන පාසල්වල විදුහල්පතිවරුන් ඒ බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කළ යුතු බවද දන්වා සිටියි.


News Articles
Latest Videos
Most Popular Post