News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
26

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල 28 වනදා

360 Views


රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල 28 වනදා

ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රය විශිෂ්ඨ සාහිත්‍ය නිර්මාණයන්ගෙන් සුපෝෂණය කළ සාහිත්‍යධරයන් සම්මානයට පාත්‍ර කරන 2022 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ඔක්තෝම්බර් මස 28 වන දින ප.ව. 02.00 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සහ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන අතර මෙහිදී රාජ්‍ය සාහිත්‍ය සම්මාන 40ක් හා සාහිත්‍ය රත්න සම්මාන 03ක් පිරිනැමීමට නියමිතය.


News Articles
Latest Videos
Most Popular Post