News Line| Off Air
Generic placeholder image

Latest Posts
Oct
27

කාසියේ වාසිය ඉන්දියාවට

520 Views


කාසියේ වාසිය ඉන්දියාවට


මෙවර T20 ලෝක කුසලානයේ 02 කාණ්ඩයේ ඉන්දීය කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර තරඟය අද (27) සිඩ්නි හි දී පැවැත්වෙනවා.

තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.


News Articles
Latest Videos
Most Popular Post