News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
27

විදුලි බිලට සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද එක් කෙරේ

497 Views


විදුලි බිලට සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද එක් කෙරේ

2022 ඔක්තෝබර් මස 01 වනදා සිට විදුලි පාරිභෝගිකයින්ගෙන් 2.5% ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අයකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව සමාජ ආරක්ෂණ බදු පනතට අනුව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි සැපයුම සමාජ ආරක්ෂණ දායකත්ව බද්දට යටත් වන බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post