News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
2

ලෝක කුසලානයේ තවත් තරග දෙකක් අද

480 Views


ලෝක කුසලානයේ තවත් තරග දෙකක් අද

මෙවර T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ 02 කාණ්ඩයේ තවත් තරඟ දෙකක් අද (02) පැවැත්වීමට නියමිතව ඇත.

පළමු තරඟය සිම්බාබ්වේ කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත අතර එය උදෑසන 9.30 ට ආරම්භ වනවා.

දෙවන තරඟය ඉන්දීය කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන අතර එය පස්වරු 1.30 ට ආරම්භ කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post