News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
8

කොළ පිපිඤ්ඤා වගාවෙන් ඩොලර් මිලියන 10ක ආදායමක්

631 Views


කොළ පිපිඤ්ඤා වගාවෙන් ඩොලර් මිලියන 10ක ආදායමක්

මෙම වසරේ පළමු මාස 10 තුල මඩකලපුව – වාකරේ කොළ පිපිඤ්ඤා අපනයනය කිරීමෙන් ඩොලර් මිලියන 10යි දශම 3ක් උපයා ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

ගොවීන් 500ක් විසින් අක්කර 500ක මෙම වගාව සිදු කර ඇති අතර එහි අස්වැන්න ජපානය ඇතුළු රටවල් ගණනාවකට අපනයනය කරන බව යි එම අමාත්‍යාංශය සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post