News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
9

Elon Musk ගේ වත්කම් පහළට

506 Views


Elon Musk ගේ වත්කම් පහළට

ලොව ධනවත්ම පුද්ගලයා වන Elon Musk ගේ වත්කම ඩොලර් බිලියන 200ට අඩුවී තිබෙනවා.

ඔහු අමෙරිකානු ඩොලර් බිලියන 44ක් වැයකර Twitter සමාගම මිලදී ගැනීම සහ ටෙස්ලා සමාගමේ කොටස්වල මිල ගණන් පහළ යාම මීට හේතුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Elon Musk ගේ මේ වන විට වත්කම ඩොලර් බිලියන 195ක් වනවා.


News Articles
Latest Videos
Most Popular Post