News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
11

ගායක රහල් අල්විස්ගේ විවාහ මංගල්‍යය

486 Views


ගායක රහල් අල්විස්ගේ විවාහ මංගල්‍යය

රහල් අල්විස් නව පරපුරේ දක්ෂ හා ජනප්‍රිය ගායකයෙක්. “සිතට හොරා මං” “ප්‍රේමයක් හීනයක්” වැනි ගීත ඔහු ගායනා කල ජනප්‍රිය ගීතයන්. පසුගියදා රහල් යුගදිවියට පිවිසුණා. ඔහුගේ විවාහ මංගල්‍යයට ගායන ශිල්පීන් මෙන්ම රංගන ශිල්පීන්ද සහභාගී වුණා.

එහි ඡායාරූප කිහිපයක් පහතින්,


News Articles
Latest Videos
Most Popular Post