News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
15

අමෙරිකානු ජනාධිපති සහ චීන ජනාධිපති අතර හමුවක්

607 Views


අමෙරිකානු ජනාධිපති සහ චීන ජනාධිපති අතර හමුවක්

ජී 20 රාජ්‍ය නායක සමුළුව අද (15) ඉන්දුනීසියාවේ බාලි දූපත්හි ආරම්භ විය.

සමුළුවට සමගාමීව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පළමු වරට විශේෂ හමුවක් පවත්වා තිබෙනවා.

එය ඔවුන් දෙදෙනා මුහුණට මුහුණ හමු වූ පළමු අවස්තාව විය.

එහිදී දෙපාර්ශවය අතර කරුණු කිහිපයක් සඳහා එකඟතාවයට පැමිණි බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත.


News Articles
Latest Videos
Most Popular Post