News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
25

අලුත්වැඩියා කරමින් තිබූ දුම්රිය මැදිරියක් විනාශ වෙයි (ඡායාරූප)

742 Views


අලුත්වැඩියා කරමින් තිබූ දුම්රිය මැදිරියක් විනාශ වෙයි (ඡායාරූප)

දුම්රිය මැදිරියක අද (25) හදිසියේ ඇතිවු ගින්නකින් එම දුම්රිය මැදිරිය විනාශ වී තිබෙනවා.

රත්මලාන දුම්රිය කර්මාන්තශාලාවේ අලුත්වැඩියා කරමින් තිබූ දුම්රිය මැදිරියක් එලෙස ගිනිගෙන විනාශ වූ බව වාර්තා වෙයි.


News Articles
Latest Videos
Most Popular Post