News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
25

ඩී.ඒ. රාජපක්ෂ ගුණ සමරුවට ජනපති එක්වෙයි

506 Views


ඩී.ඒ. රාජපක්ෂ ගුණ සමරුවට ජනපති එක්වෙයි

දිවංගත ඩී.ඒ. රාජපක්ෂගේ 55වන ගුණ සමරුව නිමිත්තෙන් සංවිධානය කළ විශේෂ ගුණ සමරු දේශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වී තිබේ.

මෙම උළෙලේ මුලසුන මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මිනුවන්ගොඩ පත්තඩුවන භික්ෂු අභ්‍යාස ආයතනාධිපති පූජ්‍ය නැදගමුවේ විජයමෛත්‍රී හිමි විසින් හොබවා තිබුණි.

එම ගුණ සමරු දේශනය ඇතුළත් කෘතිය එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්වීම ද සිදු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post