News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
1

සතොස භාණ්ඩ මිල පහළට

548 Views


සතොස භාණ්ඩ මිල පහළට

ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් තවදුරටත් පහත දමා තිබෙනවා.

දිවයින පුරා ඇති සියලුම සතොස අලෙවිසැල් ජාලය හරහා මෙම සහනය මහජනතාවට ලබාගත හැකිය.

එම මිල අඩුකිරීම අද සිට ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව රතු කැකුළු කිලෝ 01ක් රුපියල් 199කට, කීරි සම්බා කිලෝ 01ක් රුපියල් 225කට, බී ලූනු කිලෝ 01ක් රුපියල් 225කට, හාල්මැස්සන් කිලෝ 01ක් රුපියල් 1150කට මිලදී ගත හැකිය.


News Articles
Latest Videos
Most Popular Post