News Line| Off Air
Generic placeholder image

Dec
8

වායු දූෂණයෙන් ප්‍රවේසම්වන්න උපදෙස්

530 Views


වායු දූෂණයෙන් ප්‍රවේසම්වන්න උපදෙස්

වාතයේ ගුණාත්මක භාවය අතිශය සෞඛ්‍ය සම්පන්න නොවන මට්ටමකට පැමිණීමත් සමඟ දරුවන්, වැඩිහිටියන්, ගර්භනී මව්වරුන් හා නිදන්ගත රෝග, ශ්වසන රෝග ඇති පිරිස් වෙත බලපෑමක් එල්ලවිය හැකි බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය චන්න ද සිල්වා පවසනවා.

ඒ අනුව මෙම තත්ත්වය සමනය වන තුරු දරුවන් අනවශ්‍ය ලෙස බාහිර පරිසරයට යොමු කිරීමෙන් හැකි පමණ වළක්වා ගැනීම වැදගත් බවයි ඔහු සඳහන් කරන්නේ.

මෙම තත්ත්වය සඳහා නියමිත ප්‍රමිතියෙන් යුතු මුහුණු ආවරණයක් භාවිතා කරන ලෙසයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය චන්න ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post