News Line| Off Air
Generic placeholder image

Dec
17

ඒ වෙලාව තමයි හිත හයිය කරගෙන අල්ලන් ඉන්න ඕනෙ වෙලාව…

479 Views


ඒ වෙලාව තමයි හිත හයිය කරගෙන අල්ලන් ඉන්න ඕනෙ වෙලාව…

තරින්දි ප්‍රනාන්දු කියන්නේ පුංචි තිරයෙන් මෙන්ම රිදී තිරයෙන් ප්‍රේක්ෂකයාට සමීප වූ දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍ය තුළත් සක්‍රීය චරිතයක්. ඇය පසුගියදා සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් සමග සටහනක් පළකර තිබුණා. ඒ තමයි,

ඔයා වැටෙයි ,තුවාල වෙයි,ගොඩක් මහන්සි දැනෙයි,
දැන් ඇති කියල හිතෙයි ….
ඒ වෙලාව තමයි හිත හයිය කරගෙන අල්ලන් ඉන්න ඕනෙ වෙලාව….


News Articles
Latest Videos
Most Popular Post