News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
19

ජයග්‍රහණයෙන් අනතුරුව මෙසී තම තීරණය වෙනස් කරයි

738 Views


ජයග්‍රහණයෙන් අනතුරුව මෙසී තම තීරණය වෙනස් කරයි

ඊයේ තරගයේ හොඳම ක්‍රීඩකයා ලෙස ගෝල්ඩන් බෝල් සම්මානය දිනාගත් ලියනොල් මෙසී, පාපන්දු පිටියෙන් සමු නොගන්නා බව ප්‍රකාශ කරනවා.

තමන්ට ලෝක ශූරයෙකු ලෙස තවත් තරග කිහිපයක් අත්විඳීමට අවශ්‍ය බවයි අවසන් තරගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post