News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
19

තායිලන්ත නෞකාවක් ගැඹුරු මුහුදේ පෙරළෙයි

431 Views


තායිලන්ත නෞකාවක් ගැඹුරු මුහුදේ පෙරළෙයි

තායිලන්ත නාවික හමුදාවට අයත් නෞකාවක් ගැඹුරු මුහුදේ පෙරළීයාමෙන් අතුරුදන් වූ නාවිකයින් 31 දෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි.

ඒ වනවිට අදාළ නෞකාවේ නාවිකයින් 100 දෙනෙකු පමණ සිට ඇති අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් මුදාගෙන තිබුණි.

මේ වනවිට සහන කණ්ඩායම් නාවිකයින් 75 දෙනෙක් බේරාගෙන ඇති අතර අතුරුදන් ව ඇති පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක ය.


News Articles
Latest Videos
Most Popular Post