News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
19

ලෝක විවාහක රූ රැජිණ කිරුළ ඉන්දියාවට

459 Views


ලෝක විවාහක රූ රැජිණ කිරුළ ඉන්දියාවට

ලෝක විවාහක රූ රැජිණ කිරුළ වසර 21 කට පසු ඉන්දියාවට හිමිවුණා.

ඒ 2022 වසරේ ලෝක විවාහක රූ රැජිණ ලෙස ඉන්දියානු සුරූපිනී සර්ගාම් කෝෂාල් කිරුළු පැලඳීමත් සමඟයි.

2022 වසරේ ලෝක විවාහක රූ රැජිණ තරගාවලිය ඇමෙරිකාවේ ලාස් වේගාස්හිදී පැවැත්වුණා.


News Articles
Latest Videos
Most Popular Post