News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
20

භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ලිහිල් කෙරේ

575 Views


භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ලිහිල් කෙරේ

ආනයනය තහනම් කර තිබූ තවත් කාණ්ඩ අංක 10 කට අයත් භාණ්ඩ යළි මෙරටට ගෙන්වීමට අවසර ලබා දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඊට සංචාරක ක්ෂේත්‍රයට හා ක්‍රීඩා ක්ෂේත්‍රයට අයත් භාණ්ඩ වර්ග රැසක් ඇතුළත්.

ඒ අනුව සංචාරක ක්‍ෂේත්‍රයට අවශ්‍ය ශක්තිජනක පාන ආනයනය කිරීම, ගෘහ භාණ්ඩ නිෂ්පාදනයට අවශ්‍ය MDF පුවරු, CCTV ඒකක සහ ආරක්ෂක කටයුතු සඳහා උපකරණ සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද ක්‍රීඩා භාණ්ඩ ආනයනය සඳහා පනවා තිබූ සීමාවන් අද සිට ඉවත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post