News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
22

රාජ්‍ය සේවකයින්ට ප්‍රසාද දීමනා ගෙවන්න චක්‍රලේඛයක්

570 Views


රාජ්‍ය සේවකයින්ට ප්‍රසාද දීමනා ගෙවන්න චක්‍රලේඛයක්

රාජ්‍ය සේවකයින්ට ප්‍රසාද දීමනා සහ ඉතිරිකරගත් නිවාඩු දින මත දීමනා ගෙවීමට අදාළව චක්‍රලේඛ දෙකක් නිකුත් කර තිබෙනවා.

ඒ භාණ්ඩාගාර ලේකම්වරයාගේ අත්සනින් යුතුවයි.

ඒ අනුව 2022 වසර සඳහා සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවීම උපරිම වශයෙන් රුපියල් 25,000කට සීමා කර තිබෙන අතර පාඩු ලබන ආයතන සඳහා ප්‍රසාද දීමනා ලබා නොදෙන බවයි මහා භාණ්ඩාගාරය විසින් දන්වා ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post