News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
23

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

718 Views


අතිවිශේෂ ගැසට් නිවේදනයක්

අමාත්‍යාංශ 08ක විෂය පථයන්වල සංශෝධන කිහිපයක් සිදුකරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝග පරිදි නිකුත් කළ එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ සං‍ශෝධන සිදුකර ඇති බවය.


News Articles
Latest Videos
Most Popular Post