News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
23

LPL අවසන් මහා තරගය අද

456 Views


LPL අවසන් මහා තරගය අද

Kandy Falcons කණ්ඩායම සමඟ පැවති තරගය Colombo Stars කණ්ඩායම කඩුලු 6 කින් ජය ගැනීමත් සමඟ ඔවුන් අවසන් මහා තරගයට තේරී පත් වුණා.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය Colombo Stars කණ්ඩායම හා Jaffna Kings කණ්ඩායම අතර අද (23) රාත්‍රී 7.30 ට ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post