News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
11

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

587 Views


අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

අද (11) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

​ඒ අනුව සියලු කලාප සඳහා විදුලි කප්පාදුව සවස් කාලයේ පැය 2 යි විනාඩි 20 ක්.


News Articles
Latest Videos
Most Popular Post