News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
11

මහින්ද, ගෝඨාභය ඇතුළු 04 දෙනෙකුට කැනඩාවෙන් දැඩි සම්බාධක

579 Views


මහින්ද, ගෝඨාභය ඇතුළු 04 දෙනෙකුට කැනඩාවෙන් දැඩි සම්බාධක

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකුට කැනඩාවට ඇතුළුවීම තහනම් කරමින් සම්බාධක පනවා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සිවිල් ගැටුම්වලදී මානව හිමිකම් කඩකළ බවට චෝදනා කරමිනුයි මෙම සම්බාධක පනවා ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post