News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
12

ලංගම පෞද්ගලික බස් රේස් එකෙන් දෙදෙනෙකුට බරපතළ තුවාල

433 Views


ලංගම පෞද්ගලික බස් රේස් එකෙන් දෙදෙනෙකුට බරපතළ තුවාල

මාතර සිට කොළඹ දෙසට ගමන් ගත් බස් රථ දෙකක් තරඟකාරී ලෙස ධාවනය කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

ඒ කළුවාමෝදර පාලම මතදී.

අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post