මේ දිනවල සිඝ්‍රයෙන් වෛරස් උණ රෝගයක් පැතිර යමින් පවතිනවා.
එමෙන්ම ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක්ද පෙන්නුම් කරන බවයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසන්නේ.