News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
12

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන එක්දින තරගය අද

464 Views


ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන එක්දින තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර දෙවන එක්දින තරගය අද (12) පැවැත්වෙනවා.

ඒ අනුව ඉන්දියාවේ Eden Gardens හීදී අද දහවල් 1.30 ට මෙම තරගය ආරම්භවීමට නියමිතයි.

පළමු එක්දින තරගය ලකුණු 67 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post