News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
13

යුද හමුදා සාමාජිකයන් අඩු කිරීමේ සූදානමක්

500 Views


යුද හමුදා සාමාජිකයන් අඩු කිරීමේ සූදානමක්

ශ්‍රී ලංකා යුද හමුදාවේ අනුමත සංඛ්‍යාව සාමාජිකයින් 200,783ක් බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

කෙසේනමුත් 2024 වන විට මුළු ඇස්තමේන්තුගත සාමාජිකයන් සංඛ්‍යාව 135,000ක් දක්වා අඩු වනු ඇති අතර 2030 වන විට ඵම සංඛ්‍යාව 100,000 දක්වා ප්‍රමාණයක පවත්වා ගෙන යාමට පියවර ගෙන ඇති බවයි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post