News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
13

ලොව බලගතුම විදෙස් ගුවන් ගමන් බලපත්‍ර අතර ජපානය පළමු තැනට

527 Views


ලොව බලගතුම විදෙස් ගුවන් ගමන් බලපත්‍ර අතර ජපානය පළමු තැනට

ලොව බලගතුම විදෙස් ගමන් බලපත්‍ර අතර ජපානය පළමු තැනට පත්ව තිබෙනවා.

සිංගප්පූරුව සහ දකුණු කොරියාව දෙවනි තැනටයි පත්ව ඇත්තේ.

ආසියානු රටවල් ත්‍රිත්වයක් ලොව බලගතුම විදෙස් ගමන් බලපත්‍ර හිමිකරුවන් බවට පත් වෙද්දී එම දර්ශකයේ ශ්‍රී ලංකාව සිටින ස්ථානය ගැන සතුටු වෙන්න බැහැ.

ශ්‍රී ලංකාව ලොව හොඳම ගුවන් ගමන් බලපත්‍ර අතර පත්ව ඇත්තේ සියවෙනි ස්ථානයටයි.


News Articles
Latest Videos
Most Popular Post