News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
13

හබරණදී දුම්රියක් පීළිපනී

472 Views


හබරණදී දුම්රියක් පීළිපනී

වන අලි ගැටීම හේතුවෙන් නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියක් පීළිපැනීමකට ලක්ව තිබේ.

හබරණ හතරැස්කොටුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත.

අද අලුයම සිදුවූ මෙම අනතුර හේතුවෙන් නැගෙනහිර දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැක.


News Articles
Latest Videos
Most Popular Post