News Line| Off Air
Generic placeholder image

Jan
16

මචං එක්ක රවුමක්

390 Views


මචං එක්ක රවුමක්

ඇන්තනී පවුලේ බාලයා සජිත ඇන්තනී කියන්නේ දක්ෂ ‍රංගන ශිල්පියෙක් ඒවගේම ගායන ශිල්පියෙක්. මේ දිනවල නම් ඔහු ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි කෙනෙක්.

සජිත ඔහුගේ සමාජ මාධ්‍යයේ පුංචි පුතු ජේඩ්න් සමග ඡායාරූපයක් එක්කර තිබුණා.

එය පහතින් බලන්න


News Articles
Latest Videos
Most Popular Post